Local News

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ගිනි අවි සහ මුදල් සමග දැලේ

හෙරොයින් ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ,පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු ගිනි අවි ,මුදල් ඇතුලු දේපල රැසක් සමග ඊයේ (28) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිදානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙමටගොඩ, වේලුවන පෙදෙස පදිංචිව සිටි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ Read More

පාසල්වල සුහුරු පන්ති අරඹා ඩිජිටල් අධ්‍යාපනයක් ඇති කලා – අගමැති

ලෝක ආර්ථිකය  සමඟ කටයුතු කිරීමට නම් නව තාක්ෂණයක් එක්ක ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පාසල්වල සුහුරු පන්ති කාමර ඇතිකරමින් ඩිජිටල් ආර්ථිකයකට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර තිබෙන බව ඊයේ (28) දින ගම්පහදී පැවසීය. දිවයිනේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට අවශ්‍ය අමාත්‍ය Read More

ව්‍යාජ කච්චේරියක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩින් අල්ලයි

ව්‍යාජ හැඳුනුම්පත් හා  ව්‍යාජ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ හා වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කිරීමේ ජාවාරමක නිරත වුණු  පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඌරාපොල සහ කිරිඳිවැල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. කඩවත ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක රථ ගාල අසලදි මොවුන් දෙදෙනා අත්අඩංගුවට Read More

බ්‍රිතාන්‍ය ජාතියාගෙන් ලක්ෂ 41 ක් වංචා කළ පුද්ගලයා පොලිස් දැලේ

ශ්‍රි ලංකාවේ සංචාරය කිරිම සඳහා විශේෂ මිල ගණන් යටතේ පහසුකම් සපයන බවට පොරොන්දු වි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 41 ක් පමණ මුදලක් වංචා කල පුද්ගලයෙකු පොලිස් සංචාරක කොට්ඨාශය මගින් අද (01) බොරැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිගම පදිංචි පුද්ගලයෙකි. ඉකුත් වසරේ දි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරට සංචාරයක් සඳහා Read More

යාන්ත්‍රික කියත් ලියාපදිංචියට දුන් කාලය ලබන 15 දක්වා දීගු කෙරේ

දැනට භාවිතා කරනු ලබන යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබු කාලය තවදුරටත් ලබන 15 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරිමට  ආරක්ෂක අමාත්‍යාශය තිරණය කර තිබේ. මෙම කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලුම යාන්ත්‍රීක කියත් අදාළ දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත Read More

ලංකා බැංකු සේවකයෝ හෙට (01) වෘත්තීය ක්‍රියා මාර්ගයක

ශ්‍රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවේ සාමුහික ගිවිසුම ප්‍රමාද කිරිමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනිමට තිරණය කර තිබේ.‍ ශ්‍රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවේ 2018-01-01 දින සිට ක්‍රියාත්මක විමට තිබු 2018-2020 තෙවසර සඳහා වැටුප් හා දිමනා වෙනුවෙන් වන සාමුහික ගිවිසුම් යෝජනා බැංකුවේ පාලනාධිකාරිය වෙත බාර දි වසර එක හමාරකටත් වැඩි කාලයක් ගත වි Read More

මහරගම පොලිසියේ කොස්තාපල් ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියයයි

(ශානි පොල්ගම්පොල) මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (28) උදෑසන 9.45 ට පමණ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජිවිතක්ෂයට පත්ව ඇත. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, තලාව, නො.811 පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ මනෝජ් දිසානායක නැමැති විසි නව හැවිරිදි තරුණයෙකි.මොහු මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව පොලිස් කොස්තාපල් (84370) ලෙස රාජාකාරි කල පුද්ගලයෙකි. මොහු අද උදෑසන පොලිසියේ ආපන Read More

ළමා අපයෝජනය කළ දකුණු පළාත් සභාවේ රත්තරන් මන්ත්‍රීට ඇප

(ශානි පොල්ගම්පොල) දේවාලයක් තුලදි දැරියකට ලිංගික අපයෝජනයක් කිරිම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) මන්ත්‍රිවරයා අද (28) අක්මිමන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අක්මිමන,බටදුව ප්‍රදේශයේ දේවාලයක් තුලදි වයස අවුරුදු 16 මාස 06 ක දැරියකට මොහු බරපත ලිංගික අපයෝජනයක් කල බවට අක්මිමන පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත. එම පැමිණිල්ලට අදාල මන්ත්‍රිවරයා අද දින නිතිඥයෙකු මාර්ගයෙන් අක්මිමන පොලිසියට Read More

නාවික හමුදාව කේරල ගංජා සමග අයෙක් මන්නාරමේදි අල්ලයි

මන්නාරම, පුඩිකුඩුඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මන්නාරම, පොලිසිය හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව අද (28) උදෑසන කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 37 වන වියෙහි පසුවන මන්නාරම, පුඩිකුඩුඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේද Read More

කිසිම හේතුවක් නිසා විදුලි බිල වැඩි කරන්න ඉඩදෙන්නේ නැහැ

“රටට හොදම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේක රටට අහිතරක දෙයක් කියලා දැන් තීරණය වෙලා ඉවරයි. ඒ නිසා දැන් රටට අවශ්‍යම දේ වෙන්නේ මේ විධායකය අහෝසි කිරීමයි.  ඡන්දයක් කාලෙකට ජනතාවට සුරංගනා ලෝක පෙන්නලා, බොරු පොරොන්දු දෙන එක නෙමෙයි අපි කරන්න ඕන. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය මෙවර ඡන්දයට පා තිබ්බේ, මේ විධායක ක්‍රමය අහෝසිකරන Read More

t

o

p