ෆයිසර් එන්නතේ ඵලදායීතාව තවත් ඉහළට
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙමින් තිබෙන ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතේ ඵලදායීතාවය තවත් ඉහළ ගොස් තිබෙන බව ඊශ්රායලයේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ. ඒ අනුව එක් මාත්රාවකින් පමණක් 85%ක් පමණ ආරක්ෂාවක් ලැබෙන අතර එන්නත ලබා ගත අයට කාලයත් සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ අවදානම අවම වී ඇති බවයි එම පර්යේෂකයන් සඳහන් කරන්නේ. එම එන්නත වැඩියෙන් Read More