පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

October 12, 2024

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම මාර්ගය ජලයෙන් යටවීම නිසා මෙසේ ලුණුවිල දක්වා දුම්රිය ගමන සීමා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p