බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් බොදු සමුළුව [Video]
බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් බොදු සමුළුව නාඋල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, බොදු බල සේනා ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි, ත්‍රිපිටකාචාර්ය තල්ගමුවේ සුධීරානන්ද හිමි ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ වැඩවසන නායක ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් ප්‍රදේශයේ ජනතා සහබාගිත්වයෙන් මෙම බොදු සමුළුව පැවැත්විණි.