ආසියාවේ වැඩිම කොටි ඝනත්වය විල්පත්තුවේ

March 31, 2024

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය බවට වසර 13ක පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු සියයකට වැඩි පිරිසකගේ කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇත.

එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටියි.

t

o

p