සහරා කාන්තාරයත් ජලයෙන් වැසෙයි

October 12, 2024

අධික වර්ෂාව හේතුවෙන් සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍ නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප ද ලබාගෙන ඇති බවයි.

වසර 50කට පසු සිදී ගොස් තිබූ ඉරිකි වැව ද, යළි ජලයෙන් පිරී ගොස් තිබේ. එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය දැක්වෙන්නේ මිලිමීටර් 100ක් ලෙසයි.

t

o

p