ෆේස්බුක් දෛනිකව භාවිතා කරන පිරිස ඉහළට
පසුගිය දෙසැම්බර් මාසය වනවිට ෆේස්බුක් දෛනිකව භාවිතා කරන පිරිස ඉකුත් වසරට සාපේක්ෂව සියයට 4කින් ඉහළ ගොස් ඇත. මේ අනුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබේ. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි. ෆේස්බුක් සමාගම ඉකුත් Read More