උතුරු කටුව - Dr. Nalinda Jayatissa

බැදුම්කර වංචාව හා ඉදිරි පියවර

පසුගිය මාස ගණනාව තුලම පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් වැඩි වශයෙන්ම කතා බහට ලක්වූ ප්‍රධානම විෂය බවට පත් වූයේ බැදුම්කර වංචාවයි. මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවද අවසන් වශයෙන් කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාව සමඟ මෙම ගණුදෙනුවල යම් වැරැද්දක් හා වංචාවක් තිබෙන බව ප්‍රකාශ විය. ඊට පෙර මෙම ගණුදෙනුවට සම්බන්ධ තැරැව්කාර සමාගම ලබා ඇති අධික ලාභය Read More

අතුරුදහන් කාර්යාලයට වින කටින්නෝ

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව නැවත වතාවක් උණුසුම් විය.  සන්ධානයේ කචල්කාර කල්ලිය නැවතත සභා ගැබ මැදට හෙවත් “වලට” පැමිණ විරෝධතා දැක්වීය. ඒ විවාද කිරීමට නියමිත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනතට එරෙහිවය. ප්‍රකට සෝවියට් ලේඛක නිකොලායි ඔස්ත්‍රොව්ස්කි වරෙක ලියූ පරිදි මිනිසකුගේ අති උතුම් වස්තුව ජීවිතයයි.  එය ඔහුට ලැබෙන්නේ එක් වරක් පමණි.  ගේ දොර, ඉඩ කඩම්, යාන Read More

ග්‍රහ මාරුව ඔබට කොහොමද?

වසර බිලියන 15 කට පෙර විශ්වය “ බිහිවූ” බව දැන් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ “බිහිවීම” පිළිබඳ දැනට වැඩිපුරම පිළිගත් මතය වී ඇත්තේ මහා පිපුරුම් න්‍යායයි . (‍Big Bang Theory) ඊට අමතරව මහා පොලාපැනුම් න්‍යායක් ( Big Bounce Theory) පිළිබඳවද සාකච්ඡා කෙරේ. විශ්වයේ බිහිවීම පිළිබඳ අප ඉහතින් සදහන් කලද සැබවින්ම විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත. බිහිවීම Read More

කලු ජුලියට වසර තිස්තුනයි ! අපි දෑන් කොතැනද ?

| උතුරු කටුව – Dr. Nalinda Jayatissa | Racism is man’s gravest threat to man – the maximum of hatred for a minimum of reason. -Abraham Joshua Heschel අවාසනාවන්ත කලු ජුලියට දෑන් වසර තිස්තුනකි.ඒ ජුලිය අපේ රටේ දේශපාලණ ගමන්මග ඉදුරාම වෙනස් කලේය.එය වසර 30ක යුද්ධයක් බිහි කලේය.සිංහල දෙමළ මුස්ලිම් තරුණයන් දස දහස් ගණනක් රටට අහිමි Read More

t

o

p