Astrology

සුනඛයන්ට දාන වේලක් දෙමු !

අසරණ සුනඛයන් හට ආහාර පාන ඖෂධ සහ වාසස්ථාන සැපයීම උතුම් පිංකමක් සේම අති ප්‍රබල ගුප්ත දෝෂ නිවාරණ කටයුත්තක් ද වන බව ගුප්ත ශාස්ත්‍ර විශාරදයකු වන වැල්ලම්පිටියේ ජෝතිෂ්‍යවේදී අමරසේන වේරගිරිය මහතා කියයි. ගුප්ත කටයුතු සම්බන්ධයෙන් කීර්ති නාමයකට හිමිකම් කියන ඒ මහතා එම ක්ෂේත්‍රයේ වසර හැටක අත්දැකීම් සහිත ජෝතිෂ්‍ය පඬි වරයෙකි. ඔහු පවසන අන්දමට එලෙස සුනඛයන්ට ආහාරපාන Read More

නාසය පිහිටා ඇති ආකාරයෙන්ද පුද්ගලයාගේ වාසනාව කිව හැක

ඇස කන නාසය දිව ශරිරය යන සියල්ල දේහ ලක්ෂණ විද්‍යාවේදී පරික්ෂාවට බදුන් කරෙයි. දේහ ලක්ෂණ විද්‍යාවේදි පුද්ගලයාගේ චරිත ලක්ෂණ හා වාසනාව අවාසනාව ගැන නාසය පිහිටා ඇති ආකාරයෙන්ද ප්‍රකාශ කළ හැකිය.

අත්ල ඇගිලි සහ ඇගිලි පුරුක් අනුව වාසනාව හදුනා ගනිමු.

දේහ ලක්ෂණ විද්‍යාව අනුව අතේ රේඛාවන්ට අමතරව අතේ ඇති ඇගිලි පුරුක් අනුවද චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය. සාමාන්‍යයෙන් අතක ඇගිලි අතර පුරුක් ඇත්තේ 14 ක් පමණි. ඇගිලි අතර පුරුක් වැඩි වී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවී ඇත්නම් ඒ පුද්ගලයා කෙසේ හෝ තමන්ගේ උත්සාහයෙන් නැගී සිටින අයෙකි. එසේම කාන්තාවකගේ අතක ඇගිලිවල වැඩිපුර පුරුක් පිහිටා ඇත්නම් එවන් චරිත Read More

අත්ලෙන් විදහා දැක්වෙන කාන්තා හා පුරුෂ වාසනාව අවාසනාව

දේහ ලක්ෂණ විද්‍යාවේ මුලිකාංග අපි පසුගිය සතියේදි ඉදිරිපත් කළෙමු. දේහ ලක්ෂණ අනුව මනුෂ්‍ය ශරිරයේ තවත් වැදගත් අංගයක් වන්නේ දෙ අත්ලයි. හස්ත රේඛා එක් අයෙකුට එක් අයෙකුගෙන් සපුරා වෙනස් බව නවීන විද්‍යාවෙන්ද පිළිගෙන තිබේ. අපරාධකරුවන්ගේ ඇගිලි සලකුණු ගන්නේ එබැවිනි. කෙසේනමුත් දේහ ලක්ෂණ විද්‍යාවේදී ද හස්ත රේඛා සම්බන්ධයෙන් වැඩි ඉඩක් වෙන් කර ඇත. එසේම ඇගිලි පිහිටන ආකාරය Read More

සැත්කමෙන් මියගිය වෛද්‍යවරිය එලෙසින්ම මැරෙන බව කලින්ම කියලා

රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් විස වීමෙන් මියගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මීට මාස දෙකකට පමණ පෙර දේහලක්ෂණ විද්‍යාඥ සමන් ජයතිලක මහතා හමුවූ අවස්තාවේදී ඇයට මහා විපතක් සිදුවීමට ඉඩ ඇති බව ජයතිලක මහතා කියා ඇති බව වාර්තා වේ. මිය ගිය වෛද්‍ය පී . ඒ. ප්‍රියන්ගි මහත්මිය බොරැල්ලේ පිහිටි ජයතිලක මහතාගේ කාර්යාලයට ඇතුළු වීමට රැදී සිටියදී ඇයට පසුව Read More

මල්වරයෙන් හෙළිවන සැඟවුණු රහස්

මල්වර වූ තැනැත්තියගේ ස්නානය උදෙසා නැකැත් සෑදීමේදී මල්වර වූ දිනයේ සිට හතරවැනි හෝ පස්වැනි දිනය යොදාගනියි. සඳුදා, බඳදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක් වීම සුදුසුය. දියවක තියවක විශේණිය, සතවක, දසවක, එකොළොස්වක හෝ තෙළෙස්වක යන තිථියක් විය යුතු අතර සුබ ලග්නයක් හෝරාවක් යොදාගෙන නැකැත යොදාගැනීම පුරාණ නියමයක් වුවද අද සමාජයේ මෙම දින ගණන් වෙනස් වෙමින් සුබ නැකැත් Read More

මැතිරූ පෑන්, පැන්සල් නිසා විභාග සමත් වෙනවාද?

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග ළමයින්ගේ මෙන්ම මවුපියන්ගේද සිත්වල අනියත බියක් හා උනන්දුවක් ඇති කරන කඩඉම්ය. වැදගත්, උසස් යැයි සම්මත පාසලක් ලබා ගැනීමට යහමින් මුදල් අතේ මිටේ නැති අයටත්, ගම්බද දරුවන්ටත් ඇති එකම අවස්ථාව ශිෂ්‍යත්වයයි. උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් විය යුතුමය. නැත්නම් අනාගතය අවිනිශ්චිත යැයි යන මතයක් සමාජයේ ගොඩනැඟී Read More

මාලබේ වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා අර්ධ රාජ්‍යවෙයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) රාජ්‍ය සහ පෞද්ගලික සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු අද (21) එකඟතවයට පැමිණියහ. රජයේ විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරුන් මේ එකඟතාවයට පැමිණියේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ උâසන පැවැත්වූ සාකච්ඡාවේදීය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ Read More

t

o

p