ශ්‍රී ලංකා – කොදෙව් තරගය අද

October 13, 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි.

එම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිිතයි.

t

o

p