රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජිවිතක්ෂයට(පින්තූර)

January 25, 2024

කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (25) කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සනත් නිශාන්ත මහතා රැගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී අනතුර සිදුව තිබේ.

t

o

p