මිලියන සංඛ්‍යාත ජනතාවක් නැරබූ පූර්ණ සූර්යග්‍රහණය

April 9, 2024

මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයාගේ හිස් අහස දෙසට ඔසවමින් අන් කිසිවකට සමාන නොවන ලෙස චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරමින්, පූර්ණ සූර්යග්‍රහණයක දර්ශනයක් සමීප කරවන්නට විය.

සම්පූර්ණ සූර්යග්‍රහණය සඳුදා දිනයේ මෙක්සිකෝව තුළින් ආරම්භ වී කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළ තීරයේදී මෙන්ම නයගරා දිය අල්ලේ ඉහළ අහස අඳුරු කරමින් විශ්මය ජනක දර්ශනයක් මතු කරන්නට සමත්විය.

ටෙක්සාස්, ආර්කැන්සාස් ප්‍රාන්ත මෙන්ම බටහිර ඔහියෝ ප්‍රාන්තය තුල දර්ශණිය සූර්යග්‍රහණයක් එහි ජනයාට අත්විඳිය හැකිවූ අතර ඒ සඳහා දහස් සංඛ්‍යාත ජනයා ඒකරාශී වීය.

මේ වන විට සූර්යග්‍රහණයේ ඡායාරූප බොහොමයක් මාධ්‍ය විසින් සංසරණය වනු දක්නට ලැබුණි.

t

o

p