චිත්‍රපටයක් නිසා වැසුණු ආරුක්කු නවයේ පාලම

October 9, 2024

අද සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබේ.

ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරිම ඊට හේතුවයි.

ඒ අනුව මෙම දිනයන්හිදි පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදුකිරිමට නියමිතයි.

t

o

p