Local News

රටතුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් 290 ක් මරුට 500 කට තුවාල

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 24දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. දිවයින් පුරා ඊයේ (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය. එමේන්ම ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ Read More

සජිත් රවි ගැටුම නැවැත්වීමට අගමැති මැදිහත් වේ. ලබන සතියේ විසදුමක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන  මහත්වරුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව  ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව  කඩිනම් පියවරක් ගන්නා ලෙසට ආණ්්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රවරුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද 18 ඉල්ලීමක් කළේය. ආණ්ඩු පක්ෂ  පසුපෙළ මන්ත‍්‍රීවරුන් Read More

ජනපති නීතිඥවරුන් සැරෙන් සැරේ පත් කිරිම ගැන නීතිඥයින්ගේ විරෝධය

දිගින් දිගටම  ජනාධිපති නීතීඥවරුන්  පත්කිරිම පිලිබදව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන් දැඩි කනස්සල්ල පළකර සිටිති. ජනාධිපති නීතීඥවරුන්  පත්කිරිම සම්ප‍්‍රදායක් ලෙස වසරකට එක් වරක් පමනක් සිදුවුවද  මේ වසර තුළදී පමනක් දෙවරක්ම ජනාධිපති නීතීඥවරුන්  පතිකිරිම සිදුව ඇතැයි  එක්සත් ජාතික පක්ෂ නීතීඥවරුන්  ජාතික නීතීඥ සංගමයට කරුණු දක්වා තිබේ. මේ වසර ආරම්භයේදී ජනාධිපති නීතීඥවරුන්  25 දෙනෙකු පත්කිරීමට පියවර ගත් අතර Read More

හක් බෙල්ලන් 376 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 17) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.   ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයට අනුයුක්ත නිලධාරින් එක්ව සිලාවතුර ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී විෂ්කම්භය මිලිමිටර් 50 ට අඩුහක්බෙල්ලන් 376 ක් සමඟ Read More

දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙකු කෝටි 8 ක කුඩු සමග අල්ලයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙකු රුපියල් කෝටි 6 ක පමණ මත්කුඩු සමග කිරිබත්ගොඩදි අද (18) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැළණිය,කිරිබත්ගොඩ,රෝහල පාර පදිංචි සමරවිර ආරච්චිගේ ජිවන් පෙරේරා නොහොත් ජිවන් මල්ලි නැමැති විසි අට හැවිරිදි තරුණයෙකි. මොහු හෙරොයින් කිලෝ 05ක් රැගෙන යතුරුපැදියකින් යමින් සිටියදි කිරිබත්ගොඩ වයි Read More

මධුෂ් සමග ඇල්ලු පුද්ගලයින් දෙකක් ලංකාවට එවයි

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (18) අලුයම දිවයිනට පැමිණි තිබේ. UL – 226 ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත්තේ පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමති දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප්‍රශ්නකරමින් සිටියි.මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවට ඊයේ Read More

මහියංගණ අනතුරින් 10 ක් මරුට කුඩා ළමුන් තිදෙනෙකුත් මිය ගිය අය අතර

මහියංගණය  – බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මහියංගණය පොලිසිය පවසයි. දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ Read More

උත්සව සමයේ මනුෂ්‍ය ඝාතන 9 ක් මාරක රිය අනතුරු 19 ක්

අලූත් අවුරුදු තෙදිනතුල දිවයිනේ ප්‍රදේශ රැසක මනුෂ්‍ය ඝාතන නවයක් සිදුව එකොලොස් දෙනෙකු ජිවිතක්ෂයටපත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිනිතිඥ රුවන් ගුණසේකර පවසයි. ඉකුත් 13 ,14 හා ඊයේ (15) යන තෙදිනතුල මෙම ඝාතන සිද්ධින් වාර්තා වි තිබේ. සෙවනගල,ඉපලෝගම,මහඔය, කොලොන්න,කුලියාපිටිය,හුංගම,නොච්චියාගම.දමන ආදි ප්‍රදේශ වලින් මෙම ඝාතන සිද්ධින් වාර්තා වි ඇත. මෙම ඝාතනයන් වලටමුල් වි ඇත්තේ බිමත්ව කලහකාරි Read More

ජනපති පුද්ගලික සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. තිරුපති කෝවිල වන්දනා මාන කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා අද(16) පෙරවරු 07.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි. දින දෙකක සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන බව එරට මාධ්‍ය ද අද වාර්තා කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන Read More

කපා කොටා ගලේවෙල අඹුසැමි යුවල ඝාතනය කෙරේ සහෝදරයන් ගැන සැක

ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් 15 රාත්‍රියේ ගලේවෙල පොලිසිය සොයා ගෙන ඇත. මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිඳ වන අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි. ඝාතනය වී ඇති අනුලා සුරවීර මධ්‍යම පළාතේ හොඳම Read More

t

o

p