ප්‍රේක්ෂකයන් නොමැතිව ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමට තීරණයක්
ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ප්‍රේක්ෂකයන් නොමැතිව දැල්වීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වු නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති අතර තරගාවලි රැසක් Read More