කොදෙව් කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද

February 16, 2020

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණූ ක්‍රිකට් තරඟය අද කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙයි.

16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන සංචිතයේ නායකයා ලෙස උපුල් තරංග නම් කර ඇත.

කලකට පසු අසේල ගුණරත්න ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයකි.

t

o

p