තරඟ පැරදිලත් තරඟ බලන්න එන එක ගැන සතුටුයි

March 6, 2020

තරග පරාජය වනවාට බිය වී ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පැවසීය.

මෙහිදී කුසල් තවදුරටත් පවසා සිටියේ, හැමදාම එකම සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වෙනසක් කළ යුතු බවත්ය.

t

o

p