ඉරානයේ සිරකරුවන් 54000 කට නිදහස

March 6, 2020

කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සිරකරුවන් 54,000 කට අධික පිරිසක් තාවකාලිකව මුදාහැරීමට ඉරාන රජය පියවර ගනියි.

සිරමැදිරි තුළ වෛරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙසයි.

t

o

p