ඩුබායි හි සංචාරය නිමා කරමින් රනිල් දිවයිනට

March 6, 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරයක් නිමාකරමින් අද (06) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.

වික්‍රමසිංහ මහතා පසුගිය 4 වැනිදා රාත්‍රීයේ ඩුබායි බලා පිටත්ව ගිය අතර දින දෙකක් එහි රැදී සිටීමෙන් අනතුරුව මෙලෙස අද දිවයිනට පැමිණියේය.

t

o

p