සමගි ජන බලවේගය පිහිටු වීම සම්බන්ධව උසාවියට කරුණු වසන් කරමින් බොරු කියා තිබෙන බව උසාවි තීන්දුවෙන් සනාථ වන රනිල් පවසයි
සමගි ජන බලවේගය පිහිටු වීම සම්බන්ධව එහි මහ ලේකම් ප්‍රමුඛ නායකයින් උසාවියට කරුණු වසන් කරමින් බොරු කියා තිබෙන බව උසාවි තීන්දුවෙන් සනාථ වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය. සන්ධානයක් මිස පක්ෂයක් හැදිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදී නැති බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව Read More