කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 259ක් දක්වා ඉහළ යයි

February 2, 2020

චීනයේ  වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය චීනයේ පළාත් 31 ක ව්‍යාප්තව පවතීන බව වාර්තා වෙයි. 

චීනයට අමතරව වැඩිම රෝගින් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙනි. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 259දෙනෙකු මිය ගොස් තිබේ. 10000කට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාස කෙරේ.

එසේම චීන රෝගීන් 150 දෙනෙකු පමණ  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අැති බව බලධාරීන් මාධ්‍යට වාර්තා කර ඇත.

t

o

p