යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවතට

February 2, 2020

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙස සදහන් කළ බවයි. 

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු සංක්‍රාන්ති සමයකට මුහුණදීමට නියමිතය.  

2016 වසරේ පැවති ජනමත විචාරණයට අනුව සියයට 52 ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළකර තිබුණි.

t

o

p