කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි

February 2, 2020

චීනයේ වූහාන් නගරයේදි මාරාන්තික කොරෝනා වෛරසය වැළදි පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

මෙය චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය ලෙස වාර්තා වී ඇත. 

මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි.

t

o

p