රජයේ ආදායම සියයට 30කින් අඩු කරගෙන

February 2, 2020

බදු සහන ලබාදීම හේතුවෙන් රජයේ ආදායම සියයට 30කින් අඩු කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ රට බංකලොත් නොවී පවත්වාගෙන යාමට බදු ප්‍රතිපත්තිය ඉවහල් වු බවයි.

t

o

p