කොරෝනා ආසාදිත කොළඹ අයි.ඩී.එච්. සිටි චීන කාන්තාවට සුවයි

February 2, 2020

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව රෝහල් අාරංචි මාර්ග සදහන් කරයි.

ඇය චීනයේ හුබෙයි පළාතේ සිට ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකි.

ශ්‍රී ලංකාව ලබාදුන් ඖෂධ හේතුවෙන් පූර්ණ සුවය ලබා තිබේ.

t

o

p