කොරෝනා බොර තෙල් මිල ශීඝ්‍රයෙන් අඩු කරයි

February 2, 2020

කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන ලෝක ආර්ථික වෙළෙඳ පොළ තත්ත්වයන් හමුවේ වෙළෙඳ පොළේ බොරතෙල් මිල මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටී තිබූ අතර, එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව පොරතෙල් මිල වාර්තා වූ පහළම අගයයි.

t

o

p