මේජර් ජෙනරල්ගේ වාර්තාගත 200 වැනි පැරෂුට් පිම්ම

January 17, 2020

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සාර්ථකව අවසන් කළේය.

පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වීම විශේෂත්වයක්.

අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව සිය 200 වැනි පැරෂුට් පිම්ම අවසන් කිරීමට මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සමත් විය.

t

o

p