Local News

යහ පාලනය දෙනවා කියපු ප්‍රජාතන්ත්‍රවාදයකෝ ?

නව රජය විසින් යහ පාලනයක් ඈති කර සියලු පුරවෑසියන්ට ප්‍රාජාතන්ත්‍රවාදී ලෙස ජීවත් වීමට ඉඩ ලබාදෙන බව පවසා සිටියත් එය එසේ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.අද 19 දින කොළඹදී පෑවති මාධ්‍ය හමුව අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ශයේ දේශපාලන මණඩල සභික චමීර කොස්වත්ත මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ශයේ පුබුදු ජයගොඩ මහතා සහ Read More

පක්‍ෂ නායකත්වය බාරගන්නැයි විමුක්තිගෙන් ඉල්ලයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කමාරතුංග මහතාට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් කර ඈත. මෙසේ ආරාධනා කර ඇත්තේ මහජන පක්ෂයේ මහ ලේකම් වයඹ පළාත් සභා මන්ත්‍රි අසංක නවරත්න මහතා විසිනි. පියා විසින් නිර්මාණය කල පක්‍ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කරන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටී.

දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනයට කමිටුවක්

ත්‍රිවිධ හමුදාවන් හි සිදු වූ බව පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව පැමිණිලි සොයා බැලීමට කමිටුවක් පත්කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

ඉන්දීය සංචාරය නිමවා ජනපති යළි මවුබිමට

ඉන්දු -ලංකා ද්විපාර්ශ්වික සබඳතාවන් තව දුරටත් තීව්‍ර කරමින් සාර්ථක ප්‍රථම විදේශ සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පළින් ඊයේ (18) උදෑසන මෙරටට පැමිණීයේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL166 සාමාන්‍ය මගී යානයකින් සිව් දින නිල සංචාරය නිමවා පැමිණි ජනාධපතිවරයා පිළිගැනීමට වරාය හා ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ඇතුළු රජයේ නිලධාරීන්ද එක් වී Read More

උතුරු යෝජනාව හෙළා දකින බස්නාහිර යෝජනාව ඒකමතිකව සම්මතයි…

උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයින් සමූල ඝාතනය වූ බවටත්, උතුරට වෙනම ස්වයං පාලනයක් අවශ්‍ය බවටත් පසුගියදා උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් යෝජනාව දැඩි ලෙස හෙළා දකින බවත්, එවැනි යෝජනාවක් සම්මත කිරීම පිළිබදව අප‍්‍රසාදය පල කරන බවටත්, වු යෝජනාව ඊයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කෙරිණ. යෝජනාව ඉදිරිපත් කළේ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ Read More

මූල්‍ය අරමුදලෙන් යුක්රේනයට ඩොලර් බිලියන 17.5ක සහන පැකේජයක්

යුක්රේනයට තවත් ඩොලර් බිලියන 17.5ක සහන පැකේජයක් ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. මෙය වසර 4ක වැඩසටහනක් ලෙස ක‍්‍රියාවට නැංවෙනු ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්‍ෂක ක‍්‍රිස්ටීන් ලාගාර්දේ විසින් මේ මස අවසානයේදී සෙසු සාමාජිකයින් වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි පැවසේ. ඇය පවසා ඇත්තේ යුක්රේනයේ ආර්ථික ස්ථාවරත්වය, මධ්‍යකාලීන ආර්ථීක සංවර්ධනය හා Read More

කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමට අවසර ලෑබෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා එම පක්ෂය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද 18 යළි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභා කර තිබෙනවා. අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර යන විනිසුරුවන් හමුවේ පෙත්සම විභාගයට ගත් බවත්, එහිදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.කුමාර් ගුණරත්නම්ගේ නීතිඥවරයා වන Read More

වී කිලෝවකට සහතික මිල හෙට සිට

අතුරු අයවැය මගින් ප‍්‍රකාශ කල පරිදි සහතික මිලට වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කෙරේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ වී මිලදීගැනීම දිවයින පුරා එකම අවස්ථාවකදී දිස්ත‍්‍රික් සහ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සිදුවන බවයි.

මර්වින් බිලියනයක් වන්දි ඉල්ලයි..

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි. පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කප්පම් ලබාගත්තේ යැයි ජයකොඩි මහතා විසින් තමාට සිතා මතා අපහාසයක් කිරීමේ පරමාර්ථය කොටගෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත පවසන මර්වින් සිල්වා මහතා Read More

මාධ්‍ය සංවිධාන කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනීසිටියි

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ කුමාර ගුණරත්නම් මහතාට ලංකාව තුළ රෑදී සිටීමට හා දේශපාලනය කිරීමට අයිතියක් ඈති බව මාධ්‍ය සංවිධාන පවසයි. අද 17 දින පෑවති මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍ය සංවිධාන කියා සිටියේ වර්තමාන රජය විසින් විවිධ දේශපාලණ බලපෑම් නිසා විදේශගත වු සියලු දෙනාට නෑවත එන ලෙස ආරාධනා කල බවත් මාධ්‍ය සංවිධාන ලෙස ඒ ආරාධනාව කරන බවද පෑවසීය.කුමාර් Read More

t

o

p