දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනයට කමිටුවක්

February 19, 2015

ත්‍රිවිධ හමුදාවන් හි සිදු වූ බව පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කොට ඇත.
ඒ අනුව පැමිණිලි සොයා බැලීමට කමිටුවක් පත්කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p