පක්‍ෂ නායකත්වය බාරගන්නැයි විමුක්තිගෙන් ඉල්ලයි..

February 19, 2015

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කමාරතුංග මහතාට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් කර ඈත.

මෙසේ ආරාධනා කර ඇත්තේ මහජන පක්ෂයේ මහ ලේකම් වයඹ පළාත් සභා මන්ත්‍රි අසංක නවරත්න මහතා විසිනි.

පියා විසින් නිර්මාණය කල පක්‍ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කරන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p