මර්වින් බිලියනයක් වන්දි ඉල්ලයි..

February 18, 2015

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි.

පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කප්පම් ලබාගත්තේ යැයි ජයකොඩි මහතා විසින් තමාට සිතා මතා අපහාසයක් කිරීමේ පරමාර්ථය කොටගෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත පවසන මර්වින් සිල්වා මහතා එය සාවද්‍ය පැමිණිල්ලක් බවද කියයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p