අය වැයට පක්ෂව ඡන්දය දෙන්න තවම තීරණයක් ගෙන නැහැ – මාවෙයි සේනාධිරාජා
ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකශ කිරීමට දෙමල ජාතික සන්ධානය මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. අයවැය අවසන්වීමට ප්‍රථම දෙමල ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවත් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර හිමිඋවහොත් පමණක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන බවද හෙතෙම පැවසීය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙනම් Read More