පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති චීනයේ ආහාර සමුළුවකට යයි.
සංගීත උත්සව ඇතුළු ප්‍රිය සම්භාෂණ රැසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක නිරත වන්නේ ආසියානු කලාපයේ ශිෂ්ඨාචාරයේ සංවාදය සමුලූව ස`දහා සහභාගී වීම ස`දහාය. චීන සමූහ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යුනිස්කෝ සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුලූව මේ Read More