රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන විවාදය 07 සහ 08

May 6, 2019

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද(2019.05.06) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විනි.

මෙහි දී 2019.05 .7 සහ 8  දින දෙකෙහි රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව  කරුණු  විවාදයට ගැනිමට තීරණය විය.

මෙහිදී,   කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම  අවස්ථාවේ දී අතිශය වැදගත් සහ  කාලෝචිත  පියවර පාර්ලිමේන්තුව තුලින් ගත යුතුව තිබෙන බැවින්, එකි නෙකා  කෙරෙහි අවලාද   නොනගා වගකීමේන් යුතුව  විවාදයට  එක්වන ලෙස  සිය මන්ත්‍රීවරුන්  දැනුවත් කරන ලෙසයි  ( උක්ත දින  දෙකෙහි ප.ව 01.00  පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත)

t

o

p