අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි. ශ්‍රීලනීප කණ්ඩායම ඡන්දය දිමෙන් වැලකෙයි. ඒකාබද්ධ ජවිපෙ විරුද්ධයි.
විසර්ජන පනත හෙවත් 2019 අය වැය ලේඛනයේ දෙවනවර කියවීමේ ඡන්ද විමසිමේදි වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදි අද (12) සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 76 ක් ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මත කෙරුනි. විවාදය අවසානයේ අය වැයට දෙවනවර කියවිමේ විවාදයට ඡන්දයක් අවශ්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්ද Read More