ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පෙර -මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් හෙට (19) දිනයේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි
ඊට අදාළ නිවේදනය පහතින්