ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් දිවයිනට
කළමනාකරණය සහ සම්පත් සඳහා වු ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර් වර්මා මහතා මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. හෙට ආරම්භ වන ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මහතා ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් වල සංචාරය නිම Read More