ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්

February 12, 2024

ගාසාහි රෆා නගරය දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර මරණ ගණනාවක්ද වාර්තා වී ඇති බව පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සොසයිටි (PRCS) පුණ්‍යායතනය පවසයි.

ඊශ්‍රායල හමුදාව පවසා තිබෙන්නේ තමන් දකුණු ගාසා තීරයේ ප්‍රහාර එල්ල කළ බවයි.

පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ පලස්තීනුවන්ට ආරක්ෂිතව යා හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

t

o

p