මැතිවරණ දිනයේ දී අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට තීරණයක්

February 8, 2024

මැතිවරණ දිනයේ දී අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට පාකිස්තානය තීරණය කර තිබේ.

ඒ, පාකිස්තානයේ සිදු විය හැකි කැලඹිලි තත්ත්වයන් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් පාලනය කිරීම සඳහා ය.

ඡන්ද විමසීම හරහා ඇති විය හැකි අනපේක්ෂිත කැලඹිලි තත්ත්වයන් සඳහා පෙර සූදානමක් ලෙස මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

t

o

p