චීනයේ බීජිං හි ස්ථාන රැසක් වැසේ
යළි ඉහළ යමින් පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් චීනයේ බීජිං අගනුවර තවත් ස්ථාන රැසක් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත. බීජිං හි සිකුරාදා සිට ව්‍යායාම ශාලා, වෙළෙඳ සැල්, සිනමා ශාලා සහ මහල් නිවාස කිහිපයක් වසා දැමීමට බලධාරීන් උපදෙස් දී ඇත.