අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටී සිව්දෙනෙකු මියයයි

March 20, 2022

අමෙරිකානු හමුදා ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයේදී අනතුරට ලක්වීමෙන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

නෝර්වේ රාජ්‍යයේ බොඩෝ ප්‍රදේශයට යානය කඩා වැටී ඇති අතර එහිදී යානයේ ගමන් කළ සිව්දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p