කිරි තේ එකක් රුපියල් සීයයි

March 20, 2022

පවතින තත්වයන් මත කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි.

කිරිපිටි මිල ඉහල දැමීම, ගෑස් හිගය ආදී කාරණා මත මෙම තත්වය උදා වී ඇතැයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.

t

o

p