ඉන්ධන පෝළිමකදී පුද්ගලයෙකු මියයයි

March 20, 2022

මහනුවර ඉන්ධන පෝළිමක සිටි පුද්ගලයෙකු බිම ඇද වැටීමෙන් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයෙකු බවටයි ආරංචි මාර්ග සඳහන් වන්නේ.

t

o

p