‘දැන් සැපායි..සැප කනේ’ ජනාධිපතිට කෑගසා කියයි.

March 20, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රථයෙන් මහා මාර්ගයේ ගමන් කරද්දී පුද්ගලයන් කිහිප දෙනෙකු ‘දැන් සැපද’ අසන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

පොලිසිය විසින් ජනාධිපතිවරයාට ගමන් කිරීම සඳහා මාර්ගය ඉඩ සලසා දී තිබියදී ජනාධිපතිවරයන් රථයේ වීදුරුව පහත් කර අසල ජනතාවට ආචාර කලේය.

එම අවස්ථාවේ එය රූගත කරමින් සිටි අෙයකු ‘දැන් සැපයි’ යනුවෙන් කියනු වීඩියෝවේ ඇසේ.

t

o

p