නේටෝ සංවිධානයට චෝදනා

March 19, 2022

දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා නේටෝ සංවිධානයට චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා එරට පාර්ලිමේන්තුව අමතමින් රම්පෝසා ප්‍රකාශ කර ඇත්තේ නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ රටවල් දෙසට ව්‍යාප්ත වීම මගින් සමස්ත යුරෝපයම අස්ථාවරත්වයකට පත් වනු ඇතැයි එම සංවිධානයේහි රාජ්‍ය නායකයන් වසර කිහිපයක සිට සිදු කරන අනතුරු ඇඟවීම්වලට සවන් දුන්නේ නම් යුක්රේන යුද ගැටුම වළක්වා ගැනීමට ඉඩ තිබූ බවය.

t

o

p