රුසියානු භටයින් ආපසු හැරෙයි

February 16, 2022

යුක්‍රේන දේශ සීමාවේ සිටි තම හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් ආපසු කැඳවූ බව රුසියාව ඊයේ පැවසුවා. ඒ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි බිය ලොව පුරා පැතිර ගොස් ඇති පසුබිමකයි.

කෙසේවෙතත් කොපමණ හමුදා භට පිරිසක් යළිත් කඳවුරු වෙත කැඳවූවාදැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

t

o

p