සෞදි අරාබියේ තෙල් පර්යන්ත 2කට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර

March 26, 2022

යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ ජෙඩා සහ රියාද්හි තෙල්
පර්යන්ත 2කට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන්
කරයි.

t

o

p