යුක්‍රේනයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර

March 27, 2022

රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර එල්ල කර තිබේ.

රෝහල් ඉලක්ක කර සිදු කරන ප්‍රහාර යුද නීති උල්ලංඝණය කිරීමක් වන බැවින් ප්‍රහාර නවත්වන්නැයි, යුරෝපා සංගමය රුසියාවෙන් යළි ඉල්ලීමක් කර ඇතැයි විදෙසේ මාධ්‍ය වාර්තා කරයි.

බොහෝ අවස්ථාවල රුසියානු හමුදාව යුක්‍රේනයේ සිවිල් වැසියන් වෙසෙන ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල කර තිබේ.

t

o

p