පොහොට්ටුවේ මන්ත්‍රිවරු ස්වාධීන වෙති

March 27, 2022

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට ඇත.

මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සි දොලවත්තය, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇතුළත් බවද වාර්තාවේ.

මොවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක නොකිරීම හා රුපියල පාකර හරිමින් ජනතාවට දරාගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ හැර බලාසිටීමට විරෝධය පළකරමිනි.

t

o

p