විදුලි බලාගාර කිහිපයකට ඉන්ධන නිකුත් කරයි

March 27, 2022

ඉන්ධන මගින් ක්‍රියාත්මක වන බලාගාර සදහා අවශ්‍ය ඩීසල් මෙට්රික් ටොන් 5,800ක පමණ ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කෙරවලපිටිය, කැළණිතිස්ස සහ සුජිට්ස් යන තාප බලාගාර සදහා එම ඉන්ධන තොගය නිකුත් කළ බවයි.

t

o

p